ලෙඩ බෙදන කඩ පහක් ගාලු රෝහල ළඟ


ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට අවන්හල් සෝදිසියකට ලක් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ, එහි තිබී කෑමට නුසුදුසු කොත්තු, පිටි ගුලි හා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සොයා ගත්හ.

අවන්හල් පහකට එරෙහිව නඩු පැවරීමට යයි.