කොළඹ ලූම්බිණි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති පළමු සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ලූම්බිණි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 154 ක පහසු ජයක් ලැබූහ.
ලූම්බිණි විදුහලේ තරුෂාන් ඉද්දමල්ගොඩ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ලූම්බිණි විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 268
(ජනිත් ඩයස් 63, චාමර නිශාන්ත 52, තරුෂාන් ඉද්දමල්ගොඩ 35, අචල අධිකාරි 42/4)
බණ්ඩාරනායක විදුහල ඕවර 36 කදී 114
(මිහිරාන් ඉඹුලාන 29, සහන් ආරච්චිගේ 24, තරුෂාන් ඉද්දමල්ගොඩ 14/5)