දඹුල්ලේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 300කි. මෙරට ලූනු කිලෝවක තොග මිල රුපියල් 220කි. අපනයන ලූනු කිලෝවක මිල රුපියල් 190 - 200 අතර පැවැතියේය. අද වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලූනු තොග ලැබෙමින් පැවැතියේය.