ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු ලුනාව විසුද්ධාරාම සතර මහා දේවාලයේ පොල් ගැසීම අද අවලංගු කළහ.
විශ්වා වර්ණපාල මහතාගේ අභාවය ඊට හේතුවයි.
ගාමිණි ලොකුගේ, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, සුනිල් ජයමිණි සහ මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරු එහි පැමිණ සිටියහ.

