මොරටුව කාන්තාවෝ තිදෙනෙක් මොරටුව ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලට විදුලිපංකා තුනක් පිරිනැමුහ.
සුභාපති ප්‍රනාන්දු,සුරක්ෂි වීරවර්ධන,නිශානි පෙරේරා මහත්මීහු ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත මහතාට එම විදුලිපංකා බාර දුන්හ.