ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන කමිටුව සියලුම රෝගීන්ට, කාර්ය මණ්ඩලයට හා ප්‍රදේශවාසීන්ට සෙත් පතා සංවිධානය කරන සෙත් පිරිත් සජ්ජායනය පෙබරවාරි 7 වැනි සෙනසුරාදා රාත්‍රී 8.30 සට පසුදා පහන්වන තුරු පැවැත්වීමට නියමිතය.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් ශාන්ත මහතා රෝහල් සේවකයන් පරිත්‍යාගශීලීන්ගේ හා හිතවතුන්ගේ අනුග්‍රහයෙන් මෙම පිංකම සංවිධානය කරයි.

