ලුතිනන් කර්නල් කුඩු සමඟ අත්අඩංගුවට


වව්නියාව පම්පෙමඩු හමුදා කඳවුරේ ලුතිනන් කර්නල් වරයෙක් හෙරොයින් ග්‍රෑම් තුනක් සමග අත්අඩංගුවට ගත් බව උතුරුමැද පොලිස්පති විශේෂ ඒකකය කියයි.

ඔහුට කුඩු ගෙන ආ පුද්ගලයාද කුඩු සමඟ  අත් අඩංගුවට ගෙන තිබේ.