මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් එරන්ත පිරිස් මහතා සැප්තැම්බර් 28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය.
7 වැනි බල සේනාංකයේ අණදෙන නිලධාරියකු වන පිරීස් මහතා ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
(28535)