ලුණුගල කන්දක් ගිනි ගනී


ලුණුගල සෝලන්ස් ජල පෝෂිත කඳුවැටිය අද අලුයම ගිනි ගත්තේය. සතුන් මැරීම සඳහා දඩයම්කරුවන් කන්දට ගිනි තබන්නට ඇතැයි ගැමියෝ කියති.