ලුණුගම්වෙහෙර කංසා හේන ගිනි දෙවියාට


ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මැද හොරෙන් පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා රුපියල් කෝටි දෙකහමාරක පමණ කංසා පුළුස්සා දැමු බව ගෝනගංආර පොලිසිය කියයි.