ලුණු හදන්න කඩොලාන කපා ලුණු ගා ගනී


ලුණු නිෂ්පාදනය සදහා  වනාත විල්ලුවේ කරතිව්හි රෙඩ්බානා කලපුවේ අක්කර බාගයක කඩොලාන කපා දැමූ බව කියන ගැමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කඩොලාන කපා දැමීම හෝ විනාශ කිරීම සපුරා තහනම්ය.