රුපියල් කෝටියකට ආසන්න ලීසිං වාහන හතරක් ව්‍යාජ ලියවිලි මත තුන්වැනි පාර්ශවයට විකිණී යැයි කියන දෙදෙනෙක් හොරණ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. වාහන දෙකක් සොයාගෙන ඇත්තේ වැලිවේරියෙනි.