හිඟ ලීසිං වාරිකය ගෙවා ගත නොහැකි බව කියන පුද්ගලයකු හිටි හැටියේම අම්පාර නගරයේ ලීසිං ආයතනයකදී ගින්නකට මැදිවීම නිසා ගින්නක් හටගෙන ඇත.
එම පුද්ගලයා අත පෙට්‍රල් වැනි දෙයක් තිබූ බෝතලයක්ද තිබූ බවත් ඔහු එය ඇඟට හළා ගිනි අවුලුවා ගත්තේදැයි සැකයක් පවතින බවත් පොලිසිය කියයි.

