ලී බඩු සාප්පුවේ ගින්නක්


කොට්ටාවේ ලී බඩු සාප්පුවක් අද අළුයම ඇති වු ගින්නකින්  විනාශ  වී ඇතැයි පොලීසිය කියයි.