ලී බඩු බලපත මොරටුව යළි ඉල්ලයි


මෙවර අය වැයෙන් ඉවත් කළ ගෘහ භාණ්ඩ ප්‍රවාහනය සදහා  බලපත්‍ ක්‍රමය නැවත ඇති කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මොරටුව නාගරක මන්ත්‍රීවරු අද (28) මොරටුව කුර්තා හන්දියේ උද්ඝෝෂණයක් කළහ.

බලපත් නොමැතිව ගෘහ භාණ්ඩ ප්‍රවාහනයට  අවසර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.