ලියුම් හොරා හිරේට


කොළඹ මධ්‍යම තැපල් හුවමාරුවේදී  විදේශ පාර්සල් කඩා වැනසීයැයි වැරදිකරු වු   ජා ඇල අන්තොනි අප්පුහාමිට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  අත්හිට වු සිර දඩුවමක් නියම කළේය.

රුපියල්    එක්දහස් පන්සීයක දඩයක් ද ගැසුවේය.

ඔහු එම පාර්සල් හා ලියුම් හොරෙන් කඩා ඒවාගේ තිබු සල්ලි රැගෙන ඇති බවද උසාවියේදී  කියැවිණි