බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ගේ සේවය ජනපති කාර්යාලයෙන් අද (1) සිට අවසන් කර ඇත.
පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලකයකු වූ ඔහු විශ්‍රාමිකයෙකි.
මේ අනුව එම කොමිසමේ නව ලේකම් ලෙස එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පත්කර ඇත.
ඡායාරූපය - ලහිරු හර්ෂණ


