ලාංකිකයෙක් ඉතාලියේදී මුහුදේ ගිලේ


ඉතාලියේ රෝම අගනුවර අසළ ඇන්සියෝ මුහුදේ නාන්නට ගිය ශ්‍රී ලාංකිකයකු ගිලී මියගිය බව ඉතාලි පොලීසිය කියයි. මුහුදෙන් ගොඩගත් ඔහු ගිලන්රියකින් රෝහලට ගෙනගිය නමුත් ජීවිතය බේරාගත නොහැකිවිය.