ලාංකිකයා හොරෙන් බඩු උස්සලා


ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එස්සෙලුන් සුපිරි මාකට්ටුවෙන් යුරෝ 224ක් (රුපියල් 35163ක්) වටිනා ඔලිව් තෙල් බෝතල දෙකක් හා මත්පැන් බෝතල හයක් සොරා ගත් හැට හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.