ලාංකිකයා මැරීමේ නඩුව විභාගයට


නවසීලන්තයේ ඔක්ස්පර්ඩ්හිදී  ගෙයක් ගිනි තබා  විසි අට හැවිරිදි සමීර චන්ද්‍රසේන නම් ශ්‍රී ලාංකිකයා මරා දැමීයැයි සැක පිට  තුවාන් සවාල් (24) විරාජ් අලහකෝන් (35) චෝදනා ලැබ සිටිති.

 තමන් නිවැරදිකරුවන් බව භාෂාපරිවර්තකගේ සහයෙන් සැකකරුවෝ පැවසුහ.

 නඩුවේ ජුරියට පිරිමි පස් දෙනෙක්ද කාන්තාවෝ හත් දෙනෙක්ද තෝරාගනු ලැබ සිටිති. නඩු විභාගය සති හයකින් ඇරැඹිමට නියමිතය.