කුවේට් රාජ්‍යෙය් කුවේට් නගරයේදී කසිප්පු බොතල 121 ක් සමඟ ශ්‍රී ලාංකිකයකු මුඛාරක් අල් කබීර් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව අල් වටාන් පුවත්පත කියයි.
අලුත් අවුරුද්ද සදහා ඔහු මෙම මත්පැන් තොගය පෙරන්නට ඇතැයිද එම පුවත්පත පවසයි.