ඉතාලියේ මිලානෝ නගරයේ සෙස්ටෝ සන්ජොවාන්හි ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු 17 හැවිරිදි ඉතාලි ජාතික බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමට තැත්කළැයි අත්අඩංගුට ගෙන තිබේ.
ඔහු පළමුව දුවෝමොන් නම් වු උමං දුමිරිය නැවතුම්පළේ සිට කදෝනාර් නැවතුම්පොළ දක්වා 30 හැවිරිදි කාන්තාවක් පසු පස හබායනු ආරක්ෂකයින් දැක ඇත. පසුව එතැනින් තමන් පදිංචි ප්‍රදේශයට පැමිණ උමං දුමිරියට ගොඩ වී පාසල් චාරිකාවක් යමින් සිටි ශිෂ්‍යාවන් පිරිසකගේ එක් ශිෂ්‍යාවකගේ ජනනේද්‍රිය අල්ලා ඇතැයි ඉතාලි පොලිසිය කියයි.
මාපියන් සමග යමින් සිටි ශිෂ්‍යාවකගේ ඇගට හේත්තු වී ඇගේ විලි බිය සීදීමට ගිය මේ පුද්ගලයා පොලිස් නිලධාරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.