පසුගියදා ඉතාලියේ නාපෝලි නගරයේ ෆොරීයා මාවතේදී ලාංකිකයෙකුගේ යතුරු පැදියක් මංකොල්ලකා ඇත.
ඉතාලි ජාතිකයන්වන සතරදෙනෙකුගෙන් යුතු කණ්ඩායම පැයක් ඇතුලත මංකොල්ල කෑම් තුනක් සිදුකොට ඇත.තෙවැනි යතුරුපැදිය සොරා ගැනීමෙන් අනතුරුව 15 සහ 18 හැවිරිදි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනඇති අතර අනෙක් දෙදෙනා සොයයි.