මාලදිවයිනේ සුපිරි හෝටලක් අසල ශ්‍රී ලාංකිකයකුගේ මළ සිරුරක් තිබී සොයා ගත් බවත් ඔහු හෝටලයේ නවාතැන් ගත් අයකු හෝ හෝටල සේවකයකු හෝ වන්නට ඇතැයි පොලීසිය කියයි. එම හෝටලයේ නැවතුම් ගාස්තුව ඇමෙරිකා ඩොලර් 12,700 (1676400) කි.