රූපලාවන්‍ය එන්නතක් ශරීර ගත වීමෙන් පසු මිය ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඊ ඒ ප්‍රියංගාගේ සිරුරේ කොටස් රස පරීක්ෂකයට යැවීමට අද කොළඹ පොලිස් මෘත ශරීරා ගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දු විය.
මරණයට හේතුව ප්‍රකාශ නොකැරිණි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.


