ලසන්තගේ සිරුර ගොඩ ගනී


සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර වසර පහමාරකට පසු  අඟහරුවාදා (27) ගොඩ ගැනීමට යයි. උසාවි නියෝගයක් අනුව සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට සඳහා නියමිතය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවේ එහි යනු ඇත.

බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇත.