ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැක දෙදෙනකුගේ රුව චිත්‍රයට නගයි


සන්ඩේලීඩර් හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමූ බව කියන දෙදෙනකුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නගා ඇතැයි පොලිස් ආරංචි කියයි.

සැකකරුවන් දුටු බව කියන සාක්කිකරුවන් දෙදෙනකු ලබා දුන් තොරතුරු මත සැකකරුවන් දෙදෙනාගේ රුව චිත්‍රයට නගා තිබේ.

 

media_on_2016.0217 media_on_2016.02172