ලවර්ස් ලීප් ගින්න නිවන්න ගුවන් හමුදා සහය පතයි


නුවරඑළියේ පෙඩ්රූ  වත්තේ ලවර්ස් ලීප් දිය ඇල්ල අසල හට ගත් ගින්න නිවිමට නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මීට මද වේලාවකට පෙර ගුවන් හමුදා සහය ඉල්ලා සිටියේය.