ලබුදූව තාක්ෂණේ ගැටුමකින් හයක් රෝහලේ


ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවියක ඇතුළු  හය දෙනකු රෝහල් ගතකළ බව වාර්තාවෙයි. දේශන ශාලාවක හබයක් මීට මුල්වී යැයි කියති.