ලබන වසරේ නිකුත් වීමට නියමිත අවුඩි රථය සකසන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා. ඉතා අපහසු සේම සංකීර්ණ ක්‍රියාවලියක් වන මෙය සිදු කිරීම බලා සිටීම ඉතා විනෝදජනක ක්‍රියාවක් සේම පුදුම සහගත ක්‍රියාවක් වනු ඇත. ඔවුන් එය සිදු කරන සංයමය දෙස බලන්න.
රචින්ත ජයවර්ධන