ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘත කරයි


 

( තිළිණි ද සිල්වා )

විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා  ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය.


සංචාරක අමාත්‍යාංශෙය් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටිෙය්ය.