ලන්දේ කත කන්දේ අවසන් ගමන් යයි


කිරිවත්තුඩුවේ පරගහකන්දේ දෙදරු මවක (71) මල් කැඩීමට කන්දට යද්දී  විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ මෝටර් රියට යටවී මියගිය බව පොලිසිය කියයි.

DSC07363[1] DSC07388[1]