ලතින් බසින් දේව මෙහෙයක් ලුසියා දෙව්මැදුරේ


කොටහේන සා. ලුසියා දෙව්මැදුරේ දී ලතින් භාෂාවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි.

සුප්‍ර‍සිද්ධ සංගීතවේදියෙකු වූ ලුඩිවිග් වැන් බීතෝවන් විසින් නිර්මාණය කරන ලද ප්‍ර‍චලිත ලතින් ගායනා එකතුවක් මෙහිදී ගායනා කැරිණි.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ , රදගුරුවරු , පැවිදි කණ්ඩායම් ඇතුළු බැතිමත්හූ රැසක් අවස්ථාවට පැමිණ සිටියහ.

 

Latin Mass  (1) Latin Mass  (2) Latin Mass  (3) Latin Mass  (4) Latin Mass  (5) Latin Mass  (6) Latin Mass  (7) Latin Mass  (8)

 

අදාළ විඩීයෝව පහතින්...