දිගු නිහැඬියාවකට පසු ප්‍රවීණ ගායිකා ලතා වල්පොල විසින් ගීතයක් එළිදක්වනු ලැබ තිබෙනවා. ඇයගේ නවතම ගීතය වන ‘සංසාර මාවතේ’ මේ වනවිට Music.lk ඔස්සේ රසවිඳිය හැකියි. ලතා වල්පොල සහ වෛද්‍ය නිමල් සේනානායක විසින් මෙම ගීතය ගායනා කරන අතර, ජනප්‍රිය රැල්ලේ ගීත නිර්මාණය වන මෙවන් සමයක මෙවැනි ගීතයක් බිහිවීමත් ආශිර්වාදයක් ලෙස බොහෝදෙනා අදහස් පළ කර තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම ගීතයයි.



