රත්ගම හා බලපිටියේ තුන් දහසක් පමණ පාරම්පරික ලණු වියන්නෝ ජීවිකාව කරගෙන යෑමට නොහැකිව ලතවෙති.
තේ කූඩ හා ලූනු මළු වියූ ඔවුන්ගේ රැකියාව බොහෝ දුරට අහිමිවී ඇත්තේ ප්ලාස්ටික් ආගමණයත් සමගය.