ලටෙක් නම් සමාගම මගින් ලංගම බස් 143 ක් සම්බන්ධයෙන් රුපියල් කෝටි 7ක වංචාවක් සිදුකළැයි රිමාන්ඩ් භාරයේ සිටින රවි වෙත්තසිංහගේ ඇප ඉල්ලුම පිළිබඳ තීන්දුව මාර්තු 31 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.
දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ ඔහුගේ ඇප පෙත්සම ගැන මීට කලින් කරුණු දැක්විණි.

