ලග්ගල හිටපු සභාපති අද උසාවියට?


ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා හිටපු සභාපති ඒ ජී කුමාරසිංහ ලග්ගල රෝහලේ වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට බැන තර්ජනය කළැයි අද නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.