ලග්ගල සභාපති පුතා රිමාන්ඩ්


ලග්ගල කිවුලවාඩියේ පාසල් සිසුවකුට වෙඩි තැබී යැයි කියන සිද්ධියේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා වන ලෙස්ලි කන්නගර හා ඔහුගේ මිතුරා තිලක් රත්නායක නාවුල ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.