ලක්‍ෂ දෙක නොදී පොළී මුදලාලි මරලා?


වැල්ලව ඇතිලියාගොඩ දී මරා දැමූ පුද්ගලයා කුරුණෑගල යත්තම්පලාවේ පොලී මුදලාලි කෙනකුවන නිලන්ත පෙරේරා (43) බව පොලිසිය කියයි. එක්දරු පියකුවන ඔහු පසුගිය නොවැම්බර 11 වැනිදා සිට නිවසින් අතුරුදන් වී සිටි බව කියති. කිතුල් පොල්ලකින් ගසා ඔහු මදා දමා ඇත්තේ ඔහුගෙන් රුපියල් දෙලක්‍ෂයක් සල්ලි පොලියට ගත් අයෙකියි පොලිසිය සැකකරයි.