එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් විය.
එජාප ලයිස්තුවේ ඊළග අපේක්ෂකයා වු ජයන්ත අබේගුණවර්ධන මහතා බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගැනීමට නියමිතව සිටියේය.