ලක්ෂ්මන් යාපා - නිමල් ලන්සා රජයේ මුද්‍රණාලයට


පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මීට ටික වේලාවකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ගියහ.
 
ජනමාධ්‍යවේදීහු රැසක් රජයේ මුද්‍රණාලය අසල රැඳී සිටිති.

ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා