ලක්ෂ්මන් ජයවීර ආයෝජන මණ්ඩල මුල් පුටුවට


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රසායන ඉංජිනේරුවකු වන ආචාර්ය ලක්ෂමන් ජයවීර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත්කරනු ලැබ සිටී.