ලක්ෂ පනහක රන්බඩු කොල්ල කාලා:තිදෙනෙක් කූඩුවට


ආයුධ පෙන්වා රත්නපුර සහ නුගේගොඩ නිවෙස් කොල්ල කෑ බව කියන තිදෙනෙකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න රන්බඩු සහ සුකෝපභෝගී රථ දෙකක් සමග අත්අංගුවට ගත්බව පොලිසිය කියයි.image-0-02-06-21e48d6667cced937db9b716118dc06969aa100ebdc90672c42caaffb92faaef-V image-0-02-06-2c83ee7fca1039f69f39276e5b033cebc0e5673e803c20822ac8b1098e0c19f1-V5

t