ලක්ෂ දෙකක හොර අරක්කු අල්ලයි


කසිප්පු බෝතල් 960 ක් වෑන් රියකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු හැටන් නගරයේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. වතුකරයේ  බෙදා හැරීමට ගෙන ආ බව කියන මේවායේ විදි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.