බ්‍රහස්පතින්දා (22) බණ්ඩාරගම බැංකුවකින් ගත් රුපියල් ලක්ෂ දෙකක් සහිත බෑගය යතුරු පැදියක පිටුපස ආසනයේ වාඩී වි සිටි කතතගෙන් උදුරාගත් තැනැත්තා සීසීටීවි දර්ශන ආශ්‍රයෙන් සොයාගැනීමට යයි.
තාරයකින් පැමිණි පුද්ගලයකු මෙම බෑගය උදුරාගෙන ඇති බව පොලිසිය පවසයි.එම බෑගය හා කතගේ හැඳුනුම්පත අද(23) බණ්ඩාරගමින් සොයාගත් බව පොලිසිය කියයි.



