ලක්ෂ දෙක හමාරක රට සිගරට් මිණි පුරෙන් අල්ලයි


අනවසරයෙන් ගෙන ආ රුපියල් ලක්ෂ දෙක හමාරක්  පමණ වටිනා  රට සිගරට් තොගයක් රත්නපුරයේදී ස්ථාන දෙකකින් අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.