ලක්ෂ තිහක කුඩු පාරෙදි පොලිස් කටේ


රුපියල් විසිනම ලක්ෂයක වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 640ක් කාරයකින් රැගෙන ගිය දෙදෙනකු ජාඇලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවත්, රුපියල් ලක්ෂයක් පමණ වන හෙරොයින් තොගයක් සමග වත්තලදී තවත් පුද්ගලයකු පෑලියගොඩදී අතත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.