වැඩි ඡන්ද 155625 ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය. ඔවුනට හිමිවූ ආසන සංඛ්‍යාව 16 කි.
ඡන්ද 200187ක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන නවයක් ද, ඡන්ද 37431ක් ලබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන දෙකක් ද, ඡන්ද 18787ක් ලබා ගනිමින් ලංකා කම්කරු කොංග්‍රසය එක් ආසනයක් ද, ඡන්ද 11137ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් ආසනයක් ද හිමි කර ගත් අතර ඡන්ද 7640ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් හෝ හිමිවූයේ නැත.