කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ විශ්‍රාම වැටුප් අංශයේ ලිපිකරුවකු රුපියල් හැට තුන් ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
ඔහු විශ්‍රාමිකයන්ගේ මුදල් ටික ටික තම පෞද්ගලික ගිනුමකට බැර කරගෙන ලැබුණු පැමිණිලි මත රහස් පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.

