ලක්ෂ 40ක රන් ඉන්දියාවට ගෙනියන්න බැරිවේ


ඉන්දියාවට පන්නන්න හැදූ බව කියන රුපියල් හතලිස් ලක්ෂයක රන් කිලෝ 6ක් සමග සැකකරුවන් දෙදෙනකු යාපනය මාදගල්හිදී අත්අඩංගුවට ගත් බව ඉලවාලි පොලිසිය කියයි.